සමුද්‍රිය පරිසරයට දේශගුණික විපර්යාස ඔස්සේ සිදුවන බලපෑම සුළුපටු නොවේ. අද වනවිට සමුද්‍රිය පරිසරයේ ජීවය බදු කොරල්පර දක්වාම මෙම බලපෑම විහිදී හමාරය. දුපතක් ලෙස හැඩවන ශ්‍රි ලංකාවට කොරල්පර මුතු මාලයකි.
Close to 25 percent of the marine life in our planet lives around coral reefs. This makes coral reefs one of the most diverse and valuable ecosystems. Rising temperatures due to global warming and climate change have put these natural habitats at risk; a vast number of coral reefs around the world are threatened with coral bleaching and some are damaged beyond repair. Overfishing, destructive fishing practices such as dynamite fishing and bottom trawling have also resulted in the destruction of these marine eco-systems.
2nd multi-stakeholder consultation on developing guidelines for coral reef restoration in Sri Lanka was organized by Marine Environment Protection Authority of Sri Lanka in collaboration with SLYCAN Trust on 6th August 2019.
ශ්‍රි ලංකාවේ කොරල් පර ප්‍රතිසංස්කරණය සඳහා මාර්ගෝපදේශ සකස් කෙරෙන නියෝජිත උපදේශන හමුවේ දෙවැන්න නාරාහේන්පිට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේදී පසුගිය 06 වැනිදා පැවැත්විණි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) ස්ලයිකැන් භාරය (SLYCAN trust) සමග එක්ව මෙම හමුව සංවිධානය කර තිබිණි.